ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 10, 2024
TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවන් මඟින් ව්‍යාපාර හැකියාවන් ඉහළ නංවමින් නවෝත්පාදන හා වර්ධනය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙයි තරීන්ද්‍ර කල්පගේ විසිනි සෑම වසරකම නොවැම්බර් මස තුන්වන අඟහරුවාදා දිනය වෙන්වී ඇත්තේ ව්‍යවසායකයින්ගේ දිනය වෙනුවෙනි. ආර්ථික වර්ධනය හා නවෝත්පාදනය වෙනුවෙන් ව්‍යවසායකයින් විසින් සිදු කරන කැපවීම හා ඔවුන් ගනු ලබන අවදානම මෙම දිනයේදී ඇගයීමට ලක් කෙරෙන අතර සමාජය […]












