ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 23, 2024
එළඹෙන නත්තලේ සහ නව අවුරුදු උදාවේ ප්‍රීතිය සමරන්නට සැරසෙන ඔබට ප්‍රීමා වෙතින් නවතම රස රැසක් හඳුන්වාදී තිබේ. ප්‍රිමා කොත්තු මී කොරියන් රාමේන් ෆයරි චීස් නූඩ්ල්ස්, ප්‍රීමා ට්‍රීට්ස් ස්පයිසි රාමේන්, චිකන් සොසේජස් සහ චිකන් බර්ගර්ස් සමග ටොමැටෝ සහ හර්බ්ස් රස එක් කළ ප්‍රීමා පැස්ටරීටා පැස්ටා සෝස් නවතම රස රැස ඔබේ කෑම මේසය සදා අමතක නොවන රසවත් […]



