මෑත ඉතිහාසයේ වඩාත්ම අභියෝගකාරී කාලපරිච්ඡේදයක් වන මෙම කාලසීමාව තුළ පවා The Body Shop ආයතනය ලොව පුරා ජනතාව සහ ඔවුන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා කැපවී කටයුතු කරමින් සිටී. නත්තල හමුවේ පවා එම කැපවීමෙහි කිසිදු වෙනසක් නොමැත. පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් The Body Shop ආයතනය කියා සිටියේ, ලොව පුරා කාන්තාවන්ගේ යහපැවැත්ම සම්බන්ධයෙන් මේ වනවිට බෙහෙවින් කතාබහට ලක්වෙමින් […]