ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 27, 2026
Lihini Sea Foods පෞද්ගලික සමාගම සමාගම 33 වන NCE අපනයන සම්මාන උළෙලේදී, මාළු හා ධීවර නිෂ්පාදන අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසිනි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයට සමාගම සිදු කර ඇති විශිෂ්ට දායකත්වය සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවත්වා ගෙන යන උසස් ප්‍රමිතිය […]



