ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 4, 2026
බණ්ඩාරගම දී පැවැති ‘IAME Sri Lanka Series’ මෝටර් රථ ධාවන තරගාවලියේ තුන්වැනි අදියරේදී සුවුශේෂී ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නැගී එන මෝටර් රථ ධාවන ශූරී ටානාෂා රද්දැල්ල සමත් විය. ඒ අනුව, ඇය මෙම තරගාවලි ඉතිහාසයේ ජයග්‍රහණයක් හිමිකර ගත් ප්‍රථම කාන්තා ශූරිය බවට පත්වෙයි. එසේම, මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ දැරියන් වෙනුවෙන් පවතින බාධකයන් බිඳහෙළීමට ඇය මේ […]



