ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 19, 2025
උතුරු පළාත, ශ්‍රී ලංකාව – 2025 අගෝස්තු 16 – සියලු ශ්‍රී ලාංකිකයින්ට පිරිසිදු පානීය ජලය සපයා ගැනීමේ හැකියාව ඉහළ නැංවීම වෙනුවෙන් සිනෝපෙක් සමාගම, “Sinopec Clear Spring” සමාජ සත්කාරක ව්‍යාපෘතිය පසුගියදා දියත් කළේය. එහි පළමු පියවර ලෙස මඩු දේවස්ථානයට හා එහි පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබා දීමට කටයුතු කරන ලදී. ඒ මඩු දේවස්ථානය වැඳ […]



