ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 15, 2026
ටෝකියෝ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ජපානයේ Belluna Co. Ltd. සමාගම, සිය කලාපීය කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කරන Belluna Lanka සමාගම හරහා දකුණු ආසියාව පුරා සිය ආගන්තුක සත්කාරක සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ කටයුතු අඛණ්ඩව ව්‍යාප්ත කරමින් සිටියි. 2026 වසරේදී Granbell Hotels & Resorts සන්නාමයට වසර 20ක් පිරීම, Belluna සමාගමේ ජාත්‍යන්තර ආගන්තුක සත්කාරක ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් […]



