ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 1, 2025
ශ්රී ලංකාවේ පළමු සංස්කෘතිකමය කෘත්රිම බුද්ධි දෙමාපිය සහකරු වන Parental Intelligence (PI) පසුගියදා Bitrock විසින් හඳුන්වා දෙන ලදී. මෙම කෘත්රිම බුද්ධිය පවුල් ජීවිතයේ දෛනික අභියෝග හසුරුවා ගැනීමේ දී දෙමාපියන්ට සහ රැකබලා ගන්නන්ට සුවිශේෂී සහයෝගයක් ලබාදීම වෙනුවෙන් නිර්මාණය කර ඇත. ශ්රී ලාංකික දෙමාපියන් සඳහාම දේශීයව නිර්මාණය කර ඇති Parental Intelligence මඟින් දරුවන් රැක බලා ගන්නා ආකාරය […]



