ඉන්දික ද සොයිසා විසිනි දෙමව්පියන් ලෙස අපට බොහෝ විට ලෝක දෙකක කටයුතු කිරීමට සිදු වේ. ඉන් එකක් නම් අප කුඩා කල සිට හැදී වැඩුණු අත්දැකීම් හා වටිනාකම්ය. අනෙක වර්තමානයේ අපගේ දරුවන් අත්විඳින සීමා රහිත ඩිජිටල් සමාජයයි. තාක්ෂණික යුගයෙන් පසු එළඹි ඩිජිටල් යුගයේ අත්දැකීම් අප බොහෝ දුර ගෙන යාමට සමත් වන්නේ ඔබ සිටින නිවසේ, කාර්යාලයේ, පන්ති […]