ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 16, 2025
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL පසුගියදා PepperCube Tracker මගින් 2025 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ අංක 1 දුරකථන සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙස නම්කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සන්නාමයක් ලෙස SLT-MOBITEL සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයකි. එමෙන්ම පාරිභෝගිකයන් SLT-MOBITEL කෙරෙහි තබා ඇති විශ්වාසයද මෙමගින් මැනැවින් නිරූපණය වන අතර, ඒ […]





