ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 10, 2025
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක් වී, මෙරට විශ්‍රාමිකයන්ට SLT-MOBITEL සතු අතිනවීන විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වන mTicketing සේවාව හරහා දුම්රිය බලපත්‍ර (‘වොරන්ට්’) ලබාගැනීමේ අවස්ථාව සලසා දී තිබේ. විශ්‍රාමික ජනතාවට වඩාත් පහසුවෙන් තම ගමනාගමන අවශ්‍යතා සපුරාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙය සිදුකරන […]



