ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 8, 2026
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජූලි 08 – වියට්ජෙට් එයාර් මඟින් ශ්‍රී ලාංකික සංචාරකයින් උදෙසා ජූලි මාසයේ ‘Double Day’ (7/7) සැමරුම වෙනුවෙන් ජූලි 7 සිට 9 දක්වා දින තුනක් පුරා ක්‍රියාත්මක වන සුවිශේෂී දීමනා රැසක් ප්‍රකාශයට පත් කොට තිබේ. මෙමගින් ශ්‍රී ලාංකික සංචාරකයින්ට අඩු පිරිවැයක් සහිතව සිය මීළඟ සංචාරය සැලසුම් කිරීමට අවස්ථාව උදාවේ. මෙම විශේෂ දීමනා වැඩසටහන […]



