ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 31, 2020
x සාමාන්‍ය සෞඛ්‍ය සේවා ඉල්ලූම සපුරා ලීම සඳහා පෞද්ගලික රෝහල් සූදානම් x කොවිඞ්-19 ආසාදිතයින් හඳුනා ගැනීම, හුදකලා කිරීම හා ඊට අදාල ක්‍රමවේද ශක්තිමත්ව ක්‍රියාත්මක කරයි x කොවිඞ්-19 රෝගීන් ආරක්ෂිතව නැවත රජයේ රෝහල් කරා යොමු කරවීමට රජය සමඟ එක්ව කටයුතු කරයි දැනට පවතින කොවිඞ් වසංගතය හමුවේ මුහුණ දී සිටින අභියෝග මධ්‍යයේ වුවද සිය සංගමයේ සියලූම සාමාජික […]