ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 19, 2026
Allianz Insurance Lanka Ltd. සමාගම, දැඩිගම සමූහ (පුද්ගලික) සමාගම සමඟ එක්ව පාරිභෝගිකයින්ට වඩාත් පහසු සහ පුළුල් සේවා ප්‍රවේශයක් ලබාදීමේ නව උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹී ඇත. 2026 මාර්තු 12 දින අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව, දිවයින පුරා පිහිටි දැඩිගම ශාඛා මඟින් රක්ෂණ තොරතුරු ලබා ගැනීමට, වාරික ගෙවීමට සහ තාවකාලික රක්ෂණ සහතික මුද්‍රණය කරවා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතී. […]



