ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 26, 2021
මුල් ළමාවිය සංවර්ධනයේදී දරුවන්ට නිසි රැකවරණය ලබාදීම සඳහා සවිමත් පදනමක් ගොඩනඟා ගැනීමට රැකබලා ගන්නන්ට සහාය දීමේ වැදගත්කම ChildFund Sri Lanka හඳුනාගෙන ඇත. රැකබලා ගන්නන් සවිබලගැන්වීමේ ආරම්භක පියවරක් වශයෙන් විධිමත් ලෙස අනුමත කළ, වෘත්තීය පුහුණුවක් ලබාදීම මගින් තෝරා ගත් පුද්ගලයින්ගේ පවත්නා දැනුම හා කුසලතා ප්‍රමිතිකරණය කරනු පිණිස ජාතික මට්ටමේ වෘත්තීය සුදුසුකම් සහිත (NVQ) […]