ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2024
ශ්‍රී ලාංකේය මුඛ සෞඛ්‍ය සේවාවේ වඩාත් විශ්වසනීය මුඛ සත්කාර සන්නාමය වන ක්ලෝගාඩ්, ස්වභාවික අමුද්‍රව්‍යවල ප්‍රතිලාභ රැසක් සිය පාරිභෝගිකයන්ට ලබා දෙමින් විශේෂයෙන් සකස් කරන ලද ස්වභාවික ඖෂධීය ගුණයෙන් යුත් දන්තාලේපයක් වන ක්ලෝගාඩ් පංච ශක්ති නව මුහුණුවරකින් වෙළඳපොළට සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. සිය පාරිභෝගිකයින් හට පරිපූර්ණ සහ ප්‍රයෝජන රැසකින් සපිරි මුඛ සෞඛ්‍ය විසඳුම් ලබා දීමට ක්ලෝගාඩ් සතු අසමසම […]