ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 18, 2025
දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ විශිෂ්ඨ දස්කම් විදහා දක්වමින් අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 23න් පහළ වයස් කාණ්ඩ ත්‍රිත්වයේදීම ශූරතා දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. භූතානයේ පැවති මෙම ශූරතාවලියේ පළමු දිනයේදීම අවුරුදු 17න් පහළ තරග ඉසව්වෙන් පාකිස්තානය තරග වට 4-1කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. එම තරග අංශයේ බාලක යුගල තරග ඉසව්වෙන් පරාජයට පත්වූවද, කෙනත් […]





