ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 1, 2025
තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) අනතුරු අඟවයි! ලංකාවේ තේ කර්මාන්තය පුරාම වැට් (VAT) බද්ද සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවක් හටගෙන තිබේ. 2025 ඔක්තෝබර් 01 දින සිට SVAT (Suspended VAT) ක්රමය අහෝසි වීමත් සමඟ ඇතිවන ගැටළු, විශේෂයෙන්ම මුදල් ප්රවාහයේ (Cash Flow) අර්බුද සහ තේ මිල පහත වැටීමේ අවදානම හේතුවෙන් සමස්ත තේ සැපයුම් දාමයම දැඩි කනස්සල්ලට පත්ව ඇත. […]




