තෙන්නකෝන් ටුවර්ස් පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම සංචාරක සේවා සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ සභාපති දේශමාන්‍ය ආචාර්ය නිලාන් ධනුක තෙන්නකෝන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Thennakoon Holdings සමාගම් සමූහයට අයත් තෙන්නකෝන් ටුවර්ස් සමාගම (0112823723) පෞද්ගලික සහ ආයතනික යන පාරිභෝගික කාණ්ඩ […]