ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 21, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය රක්ෂණ සමාගම ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි නායකත්වය, තිරසර වර්ධනය සහ ස්ථාවරත්වය යළිත් තහවුරු කරයි. 2025 ඔක්තෝබර්, කොළඹදී : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම (SLICGL), 2025 වසරේ සැප්තැම්බර් මස 30 වන දායින් අවසන් වූ පසුගිය මාස නවය සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල වාර්තාව ප්‍රකාශයට […]



