ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 27, 2026
වර්තමාන තාරුණ්‍යය මුහුණ දෙන ප්‍රශ්න කෙතරම් වුවද ඒවාට පිළිතුරු සොයා ගැනීම සඳහා අවස්ථා රැසක් තිබීම ඔවුන්ගේ සතුටට හේතු වනු නිසැකය. බොහෝ විට විවිධ ප්‍රශ්නයන්ට අදාල පිළිතුරු එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත පහසුවෙන් මාරු වුවද අද වන විට එම පිළිතුරු අසම්පූර්ණ පිළිතුරු බවට පත්ව ඇත. වර්තමානයේදී ඊට ඇති හොඳම වේදිකාව වන්නේ සමාජ මාධ්‍යයි. බොහෝ දෙනා සමාජ […]



