Tag: තායිලන්ත

BEAM.jpg

1min1150
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගමේ අලෙවි අංශයේ අලෙවි ඉලක්ක සැපිරූ නිලධාරීහු පිරිසක් පසුගියදා ආයතනයේ අනුග්‍රහයෙන් දින පහක තායිලන්ත සංචාරයක නිරත වූහ. විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ අලෙවි කළමනාකරු ධම්මික දසනායක, අලෙවි කළමනාකරු (සුපිරි වෙළෙඳසැල් ජාලය) ක්‍රිෂාන්ත කුලරත්න, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු මංජුල ප්‍රියන්ත, අලෙවි විධායක නිලධාරීන් වන ඥානසිරි […]

Lavanya-Travels-LBN.jpg

1min360
Lavanya Travels පෞද්ගලික සමාගම Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම තායිලන්ත සංචාර සංවිධායකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. තායිලන්ත සංචාර සංවිධානය කරන සමාගමක් ලෙස 2014දී කුඩා පරිමාණයෙන් ඇරැඹූ Lavanya Travels කොවිඩ්-19 වසංගතය වැනි අභියෝග සාර්ථකව පසු කරමින් වර්තමානයේදී ශීඝ්‍ර වර්ධනයක් ලබා ඇත. Lavanya Travels මේ වන විට මසකට 50 බැගින් වන කණ්ඩායම් දෙකක් සඳහා තායිලන්ත සංචාර […]

Overseas-tours-2024-Thailand-LBN.jpg

1min190
ශ්‍රී ලංකා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛයා වන ‘සෙලින්කෝ ලයිෆ්’ සමාගම ඉහළ විකුණුම් ඉලක්ක සපුරාගත් වෘත්තිකයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සඳහා තායිලන්ත සංචාරයක් පිරිනමන ලදී. 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සඳහා ස්ටාර් කෲස් (Star cruise) අත්දැකීමක් මෙන්ම බැංකොක් සංචාරයක්, මැණික් කම්හලක ක්‍රියාකාරකම් දැකීමේ අවස්ථාව, ඩ්‍රීම් වර්ල්ඩ් අත්දැකීම සහ තරු පන්තියේ ආපනශාලාවන්හි ආහාර ගැනීමට අවස්ථාව සැලසුණි. සේයාරුවෙන් දැක්වෙන්නේ […]

4-2-LBN.jpeg

1min290
      තායි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා තායිලන්ත ව්‍යාපාර කවුන්සිලය සහ ඉරාන තානාපති කාර්යාලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් පසුගියදා කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා අධ්‍යයනය කිරීමේ අරමුණෙන් සාකච්ඡා වට කිහිපයක සහ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. තායි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති අක්‍රම් සරූෆ්, ශ්‍රී ලංකා තායිලන්ත ව්‍යාපාර කවුන්සිලයේ හිටපු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව