ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 6, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම සුවඳ කූරු හා සුවඳ ආශ්රිත නිෂ්පාදකයෙකු සහ අපනයනකරුවෙකු වන තායි සුමේධා එන්ටර්ප්රයිසස් පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී මහා පරිමාණ නිෂ්පාදන අංශයේ Business of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. ගල්කිස්ස මහ හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී සමාගම වෙත මෙම ගෞරවය හිමි වූයේ ශ්රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්රයට […]



