ලංකා ව්යාපාරික පුවත් - LBNMay 23, 2022
ශ්රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති ගෝපාල් බග්ලේ මහතා හමුවූහ. ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු අතර, එහිදී දෙපාර්ශ්වය විසින් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කරන ලදි. ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් මෙහිදී මෙරට ඔයිල් පාම් කර්මාන්තයේ ප්‍රගතිය පිළිබඳව පැහැදිලි කිරීමක් […]