ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 9, 2026
කොළඹ, ශ්රී ලංකාව: SLIIT පරිගණක පීඨය විසින් සංවිධානය කරනු ලබන එහි ප්රමුඛතම ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) තරගාවලිය වන CODEFEST හි 15 වන අඛණ්ඩ අදියර, CODEFEST 2026, 2026 සැප්තැම්බර් 24 වන දින SLIIT මාලඹේ පරිශ්රයේදී සාර්ථකව පවත්වන ලදී. “Shaping the Intelligent Future” යන තේමාව යටතේ පැවැති CODEFEST 2026, කෘතිම බුද්ධිය, සයිබර් ආරක්ෂණය, දත්ත, ස්වයංක්රීයකරණය […]



