ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 11, 2026
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පළිබෝධ පාලන හා පරිසර සංවර්ධන තාක්ෂණ සමාගමක් වන Exterminators PLC AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් සාර්ථකව හඳුන්වා දෙයි . මෙම නව්‍ය ව්‍යාපෘතිය මඟින් සමාගමේ මෙහෙයුම් ක්‍රියාවලිය වෙනස් කරමින් අත්‍යවශ්‍ය සේවා වාර්තා ස්වයංක්‍රීයව සකස් කිරීම තුළින් කාර්යක්ෂමතාව වැඩි කිරීම හා තත්ත්ව සහතික කිරීම ශක්තිමත් කිරීම අරමුණු කර ඇත. ආසියාවේ පළමු පොදු ලැයිස්තුගත […]








