ලංකා ව්යාපාරික පුවත් - LBNJune 20, 2025
වාහන අපනයනය පිළිබඳ පනවා තිබූ වසර පහක විරාමය නිමා කරමින් වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීමත් සමඟ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් තම නවතම බජාජ් ත්‍රිරෝද රථ ඩීලර් ආයතනය පසුගියදා ඇඹිලිපිටියේදී විවෘත කළේය. කොළඹ නගරයෙන් බැහැර ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙත දැරිය හැකි පහසු මිලකට ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමේ අවස්ථාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙය සුවිශේෂී පියවරක් […]




