ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 29, 2022
සනීපාරක්ෂක ටිෂූ කඩදාසි කර්මාන්තය යනු වර්ෂ 1982 සිට ශ්‍රී ලංකාව තුළ හොඳින් ස්ථාපිත වූ කර්මාන්තයකි. එමගින් වසර 40කට වැඩි කාලයක් මුළුල්ලේ වැසිකිළි කඩදාසි, කඩදාසි අත්පිස්නා, අත්කඩදාසි නැප්කින්, මුහුණ පිසදැමීමට ගන්නා ටිෂූ කඩදාසි, කඩදාසි තුවා, කර්මාන්ත ආශ්‍රිතව භාවිතවන කඩදාසි තුවා ඇතුළු සනීපාරක්ෂක ටිෂූ කඩදාසි නිෂ්පාදන ගණනාවක් නිෂ්පාදනය කරනු ලැබේ. සෙසු මහා පරිමාණ කර්මාන්ත […]



