ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 26, 2024
මෙරට මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ ප්රමුඛයෙකු වන Sithara Limited ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංවිධානය කළ 27වන ජාතික තත්ත්ව සම්මාන (2022) උළෙලේදී කුසලතා සම්මානයක් දිනා ගත්තේය. යුරෝපයෙන්, ජපානයෙන් මෙරටට ආනයනය කළ මුද්‍රණ තීන්ත වෙනුවට මෙරටදීම මුද්‍රණ තීන්ත නිපදවීමේ අරමුණින් සී. ඊ. එල්. වික්‍රමසිංහ මහතා ඇරඹූ Sithara Limited උසස් තත්ත්වයේ නිෂ්පාදනවල සහ සේවාවල තත්ත්වය සහතික කිරීම සහ යහපත් […]