ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 6, 2024
මහජනතාවට ඉක්මනින් හා පහසුවෙන් ස්වකීය ණය තොරතුරු සඳහා ප්රවේශ වීමට ඉඩ ප්රස්ථා සැලසීම තුළින් ඔවුන්ගේ ණය ලබා ගැනීමේ ක්රියාවලිය පහසු කරවීම අරමුණු කොටගෙන ශ්රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් තම සේවා ඩිජිටල්කරණ ක්රියාවලියේ තවත් නවමු පියවරක් තබමින් ශ්රී ලාංකීය ජනතාවට කාර්යාංශයේ සේවා වඩාත් කාර්යක්ෂමව අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම මෙම වසරේ ජනවාරි මස සිට පිරිනමන […]