ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 20, 2026
තම දීපව්‍යාප්ත අලෙවියෙන් පසු සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සිය නවතම DPMC Workshop Express සේවා මධ්‍යස්ථානය අම්බලන්ගොඩදී විවෘත කළේය. අම්බලන්ගොඩ, ඌරාවත්ත, ගාලු පාරේ අංක 24 යන ස්ථානයේ පිහිටි මෙම නව මධ්‍යස්ථානය, ප්‍රදේශයේ බජාජ් (Bajaj) පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් ළඟා විය හැකි පරිදි උපායමාර්ගිකව ස්ථාපනය කර ඇත. අම්බලන්ගොඩ නගරයට ආසන්නව ගාලු පාරේ […]










