Tag: ඩේවිඩ් පීරිස්

04-LBN.jpg

1min240
මෙරට ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) විසින් නවතම බජාජ් ත්‍රිරෝද රථය ශ්‍රී ලකාවට හදුන්වාදීම සිදු කෙරුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය ත්‍රීරෝද  රථ සන්නාමය වන බජාජ් තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිරසාරභාවය වෙනුවෙන් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය හරහා කැපවෙනු ඇත. නව බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය හදුන්වාදීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ […]

Fully-loaded-2-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සමූහ ව්‍යාපාරයක් වන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ විද්‍යුත් වාහන අංශය වන ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි (ප්‍රයිවට්) ලිමිටඩ් (David Pieris E-Mobility) විසින් මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් සනිටුහන් කරමින් බජාජ් Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය මෙරට වෙළෙඳ පොළට යළි හඳුන්වාදීම පසුගියදා සිදු කෙරුණි. 1978 වසරේදී ප්‍රථම වරට හඳුන්වා දෙන ලද Bajaj Chetak සන්නාමය, දශක හතරකට […]

David-Pieris-Group-expands-glo-LBN.jpg

1min60
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ විශ්වාසනීය නාමයක් දිනා ගැනීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය මේ වන විට සමත් වී තිබේ. ඒ අනුව ඔවුන් දේශීය මට්ටමෙන් ඔබ්බට ගොස් සිය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීමට පියවර ගෙන ඇත. එහිදී ඩුබායි සහ ඕමානය පදනම් කරගත් ප්‍රමුඛ පෙළේ ලොජිස්ටික්ස් සමාගමක් වන Navire Logistics Services L.L.C හි […]

Image-LBN-1.jpg

1min100
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ලොජිකෙයා (ප්‍රයිවට්) ලිමිටඩ් රුපියල් බිලියන 1.3ක ව්‍යවසාය වටිනාකම යටතේ Ceylon Tea Brokers PLC වෙතින් මිලදී ගෙන ඇත. ඒ අනුව ඔවුන් කොටස් විකිණීමේ හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගනුදෙනුව සඳහා, Ceylon Tea Brokers PLC වෙත රුපියල් මිලියන 635.3 ක මුදලක් ගෙවීම මෙන්ම බැංකු හා […]

Image-01-LBN-1.jpg

1min120
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් ක්‍රීඩා අංශය වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (ප්‍රයිවට්) ලිමිටඩ් යටතේ කළමනාකරණය වන ස්පීඩ්බේ (SpeedBay), ශ්‍රී ලංකාවේ මෝටර් රේසිං ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත නව  අර්ථයක් එකතු කරයි. මෙය ජාත්‍යන්තර මෝටර් රේසිං නියාමන ආයතනය වන CIK-FIA ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද දකුණු ආසියාවේ ප්‍රථම ජාත්‍යන්තර කාර්ටින් ධාවන පථය වීමද සුවිශේෂීත්වයකි. බණ්ඩාරගම පිහිටි, මීටර් […]

Image-LBN.jpg

1min160
මෙරට  විශාලතම මෙන්ම වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය ‘හෙළකුරු’ විසින් හඳුන්වාදුන් විප්ලවීය ප්‍රවාහන සේවා වේදිකාව වන ‘HelaGo’ සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණු බව පසුගියදා නිවේදනය කළේය. දේශීයව සවිබල ගන්වන සාධාරණ මෙන්ම  විනිවිදභාවයෙන් යුත් ප්‍රවාහන වටපිටාවක් ඒකාබද්ධව ඉදිරියට ගෙන යාම මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණ වේ. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් (DPMC) […]

Image-01-LBN-2.jpg

1min160
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් තිරසාරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල සාර්ථකත්වයට උදාහරණ සපයමින්, Control Union ආයතනය පිරිනමන ශුද්ධ ශුන්‍ය බලශක්ති සහතිකය හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ප්‍රදේශයේ පිහිටා ඇති එම සමාගමේ නිෂ්පාදනාගාර සංකීර්ණය වෙත නිල වශයෙන් පිරිනැමුණු අතර, එම සහතිකය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට ඩේවිඩ් පීරිස් සමූහයේ සාමාජික ඩේවිඩ් පීරිස් […]

Image-01-LBN.jpg

1min1210
උතුරු පළාතේ නැවත පදිංචි කරන ලද ගම්මානයක පිහිටි කන්කසන්තුරේ මයිලිඩි උතුර කලෙයිමගල් මහා විද්‍යාලයට විශාල අඩුපාඩුවක්ව පැවති අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් පරිත්‍යාග කිරීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාර පසුගියදා කටයුතු කළේය. මෙම පරිගණක විද්‍යාගාරය ඉදිකිරීම සදහා මෙන්ම ඒ සදහා අවශ්‍ය පරිගණක ඇතුළු සියලු අංගෝපාංග සදහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සුබ සාධක කමිටුව විසින් දරණ […]

Photo-LBN.jpg

1min230
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීම තවදුරටත් පහසු කරවමින් සම්පත් බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පසුගියදා සිදු විය.  මෙම සහයෝගිතාව හරහා, සූර්ය බලශක්ති විසඳුම් වෙත යොමු වෙමින්, බලශක්ති පිරිවැය අවම කර ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සකස් කරන ලද […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව