ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 30, 2023
ශ්රී ලංකාවේ ප්රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්යන්තර ගුවන් සේවය වන FitsAir, කොළඹ සිට ඩුබායි දක්වා සිදුවන සිය දෛනික ගමන් වාර වැඩි කරන ලදී. මෙම ගමනාන්ත දෙක අතර දෛනික සේවා 2023 මාර්තු 26 සිට ආරම්භ වීම සිදු විය. දෙරටෙහි සංචාරකයින්ගෙන් ලැබුණු ඉල්ලුමට සහ එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ඉල්ලුම ඉහළ යාමක් […]




