ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 8, 2023
පාසල් රගර් ක්‍රීඩාවේ ඉදිරි පෙළ ප්‍රමුඛයෙකු වන කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය විසින් පසුගියදා කටයුතු කරන ලදී. ශ්‍රී ලංකාවේ රෝලර් ඩෝ නිෂ්පාදනයේ පුරෝගාමියා වන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය මීට පෙරද කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායම සදහා විවිධාකාරයේ අනුග්‍රාහකත්ව පිරිනමා ඇත. ශ්‍රී ලංකාවේ […]



