ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 12, 2025
එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් වන College of Contract Management (UniCCM) ආයතනය එක්සත් රාජධානිය, යුරෝපය, මැද පෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිසුන් සඳහා 3වන මට්ටමේ සිට 7වන මට්ටම දක්වා වූ (ඩිප්ලෝමා පාඨමාලාවේ සිට පශ්චාත් උපාධිය දක්වා) අධ්‍යයන පාඨමාලා පිරිනැමීම සඳහා සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ඒ අනුව එම ආයතනය විසින් මේ වන විට සිදු […]



