Dearo Investment සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගත්තේය. විශිෂ්ටම ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරිමාණ (MSME) මූල්‍ය සමාගම, විශිෂ්ටම ව්‍යාපෘති මූල්‍ය සමාගම සහ විශිෂ්ටම ව්‍යවසායකත්ව මූල්‍ය සමාගම යන සම්මාන තුන ඔවුන්ට හිමි විය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව මහතා වෙත […]