මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාගමක් වන Sri Lanka Telecom Services Limited (SLT-SERVICES) සමාගම, සමෘද්ධි බැංකුවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා එම බැංකුව සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වයේ එක් පියවරක් වශයෙන්, SLT-SERVICES සමාගම විසින් සම්පූර්ණයෙන්ම දේශීයව නිර්මාණය කරන ලද “FinOps” නම් ඩිජිටල් ‘Core Banking’ මෘදුකාංගය හඳුන්වා දෙන ලදි. මෙමගින් […]