ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 10, 2025
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගමන්මගේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ සහ SLT-MOBITEL සමාගමේ පුරෝගාමීත්වයෙන් පවත්වන ලද මෙරට ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව (National AI Expo & Conference 2025) පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. මෙම ප්‍රදර්ශනය හා සමුළුව නැරඹීමට 12,000 කට අධික පිරිසක් පැමිණි අතර, කීර්තිමත් දේශකයන් 50 කට අධික පිරිසක් එහිදී […]



