ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 18, 2025
2025 පළමු කාර්තුව සඳහා වන ප්රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. එහි අරමුණ වූයේ TikTok පරිශීලකයින් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමයි. 2025 ජනවාරි සිට මාර්තු දක්වා දත්ත ආවරණය කරනු ලබන මෙම වාර්තාවෙහි ගෝලීය ප්රජාවට ධනාත්මක අත්දැකීමක් සහතික කරමින් ප්රජා මාර්ගෝපදේශවලට බාධා පමුණුවන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා TikTok ක්රියාකාරීව කටයුතු […]





