ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 3, 2023
දකුණු ආසියාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන මාර්ග ගත (Online) වෙළෙඳපොළක් වන Daraz විසින්, තමා සමඟ එක් වී සිටින සුළු හා මධ්‍යම පරිමාණ විකුණුම් කරුවන් වෙත විකුණුම් ණය පහසුකම් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නැඟීගෙන එන ඩිජිටල් මූල්‍ය සමාගමක් වන ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී සමඟ මෑතක දී සහයෝගීතාවක් ගොඩනඟා ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාවේ සුළු […]