ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 10, 2025
ශ්රී ලංකාවේ ප්රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ සහ බංග්ලාදේශයේ ඩකා නුවර අතර සතිපතා නව ගුවන් ගමන් දෙකක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ඒ අනුව මීට පෙර සතියකට තෙවතාවක් ක්රියාත්මක වූ ගුවන් කාලසටහන වැඩිදියුණු කරමින් සතිපතා ගුවන් වාර පහක් ක්රියාත්මක වන අතර, ඒ තුළින් ගුවන් මගීන්ට […]