ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 23, 2022
2022 මැයි 22, කොළඹ: ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය (SLT Group), ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා ලෙස, 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සිය පිරිවැටුම රු. බිලියන 26 දක්වා වර්ධනය කරගැනීමට සමත් වී තිබේ. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.4% ක වර්ධනයකි. සමාලෝචිත කාලසීමාව තුළ සමූහයේ බදු-පසු ලාභය රු. […]