දැයේ ගොවි ජනතාව ශක්තිමත් කරමින් පෙර අස්වනු සහ පසු අස්වනු නෙලීමේ ක්‍රියාවලීන් කාර්යක්ෂම කරන අති නවීන තාක්ෂණය මුසු කළ යන්ත්‍රෝපකරණ හා නවෝත්පාදන පෙළක් ඉදිරිපත් කරන බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් සිය නවතම ටැෆේ ඩයිනාට්‍රැක් ට්‍රැක්ටරය සහ බ්‍රවුන්ස් සුමෝ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හඳුන්වාදෙන ලදී. ඒ සඳහා බ්‍රවුන්ස් සමූහය හා LOLC සමූහය […]