මීට වසර කිහිපයකට පෙර ලොවම මුහුණ දුන් Covid-19 වසංගතය බොහෝ දෙනාට අවාසන්ත කාලයක් වුවද තවත් පිරිසකට වාසනාව ගෙන දුන් කාලයක් ලෙස සඳහන් කිරීම නිවැරදිය. ජෙහාන් මලික්ටද Covid-19 වසංගතය තෙකරම් දුෂ්කර සමයක් වුවත් ජීවිතය ජය ගැනීම සඳහා ආරම්භයක් විය. නිවසට සීමා වී සිටි එම කාලය බොහෝ දෙනාට අලුතින් සිතන්නට කාලයක් විය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් 19 […]