ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 28, 2024
රක්ෂණ ඔප්පුව කල්පිරුණු පසු තවත් වසර 20කට සෞඛ්‍ය වියදම් ආවරණය කරන අරමුදලක් ගොඩනඟන නව ජීවිතාරක්ෂණ සැලැස්මක් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. අදත්, හෙටත්, රක්ෂණ කාල සීමාවෙන් ඔබ්බටත් සෞඛ්‍ය වියදම් පියවීම සඳහා නිර්මාණය වූ මෙරට ප්‍රථම රක්ෂණ සැලැස්ම සෙලින්කෝ ලයිෆ් Medical Saver ලෙස නම් කර ඇත. “සෞඛ්‍ය වියදම් අතිශයින් ඉහළ […]