ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 26, 2025
ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමා තාරකාවක් වන ජැකලින් ෆර්නැන්ඩස්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සන්නාමය වන හෝම් ලෑන්ඩ්ස් සමූහය සමඟ නිළ සහයෝගීතාවයකට එළඹුණා. විශිෂ්ටත්වයේ අනාගතය දකින ශ්‍රී ලාංකීය සන්නාමයක් වන හෝම් ලෑන්ඩ්ස් සහ ලොව පුරා ප්‍රේක්ෂකයන් දක්ෂතාවයෙන් සුන්දරත්වයෙන්, ආදරයෙන් ආකර්ෂණය කරගත් ජාත්‍යන්තර තලයේ බැබළෙන තාරකාවක් අතර ඇතිකරගත් මෙම සහයෝගිත්වය ඔස්සේ ශ්‍රී ලාංකීය සුපිරි […]




