ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 18, 2025
සමාජය තුළ සමානාත්මතාවට ගරු කරමින් විවිධ ආබාධවලින් යුත් පුද්ගලයින් සඳහා වන කුසලතා හා ක්‍රියාකාරකම් පිළිබඳ ජාතික සැමරුම් උත්සවය එළඹෙන 21 වන දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය. GIZ 2023 -2026 ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (VTSL) සමඟ එක්ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙම සුවිශේෂී උත්සවය සංවිධානය කොට ඇත. මෙය ආබාධිත පුද්ගල […]



