ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 27, 2021
ශී‍්‍ර ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින් කොවිඞ් – 19 රෝගීන්ගේ රෝගී තත්ත්ව පරික්ෂාව සදහා (ශ්වසන වේගය, හෘද ස්පන්දන වේගය, ECG” සිස්ටලික් සහ ඩයස්ටොලික් පීඩනය) සහ අනෙකුත් තීරණාත්මක සාධක අධීක්ෂණය කිරීමට උපකාරීවන වෛද්‍ය උපකරන (Multi Para Patient Monitoring Units) පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන ලදී. SLFPA මෙම ව්‍යාපෘතිය සමඟ ඉදිරි පෙළ වෛද්‍යවරුන් […]