ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 6, 2026
ශ්රී ලංකාවේ සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්රය නව මානයන් කරා පියනඟමින් සිටින යුගයක, බාර්ටෙන්ඩර් කලාව යනු හුදෙක් පානයක් පිළියෙල කිරීමට එහා ගිය, නිර්මාණශීලිත්වය සහ රසඥතාව මුසු වූ සුවිශේෂී ශිල්පයකි. දිවයිනේ දක්ෂතම බාර්ටෙන්ඩර්වරුන්ගේ අපූර්ව කුසලතාවන් ඇගයීමට ලක් කරමින්, 31 වන ජාතික බාර්ටෙන්ඩර් තරඟාවලියේ (National Bartenders Competition – NBC 2026) අවසන් මහා තරඟය පසුගියදා කොළඹ Cinnamon Grand […]



