ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 5, 2026
පර්යේෂණ, යෝජිත අරමුණු අටක් සහ ජාතික සන්ධානයක් මඟින් තරුණ ප්‍රමුඛතා පිළිබඳ අවධානය යොමු කරයි Global Unites සංවිධානය විසින් සංවිධානය කරන ලද ‘ජාතික තරුණ අනාගත සංසදය’ (National Youth Futures) පසුගියදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි. තරුණ සංවර්ධනය සහ ජාතික එකමුතුභාවය සඳහා වූ හවුල් න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙනයාම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන් සහ […]



